Monday, November 7, 2011
Sunday, November 6, 2011
◄ මිතුදමක අරුමය ►
ලිලී පොඩි පැටියා කාලෙදිම එයාගෙ ඇහි පිහාටු අසාමාන්‍යය ලෙස ඇහැතුළ දක්වා වර්ධනය වන සුවකල නොහැකි රෝග තත්ත්වයකට ගොදුරු වුනා. ඒ නිසාම ලිලීට පොඩි කාලෙදීම පෙනීම නැතිව ගියා. :(
ඒත් එයාගෙ වාසනාවට එයාට මැඩිසන් කියල හොඳ යෙහෙලියක් හමුවුනා. මැඩිසන් දැනගත්තා ලිලීට මේ ලෝකය දකින්න වාසනාවක් නෑ කියලා. ඒ නිසාම ලිලීව රැක බලාගන්න එයා ඉදිරිපත් වුනා. :)
ඇවිදින්න විතරක් නෙවෙයි, දුවන්නත් මැඩිසන් ලිලීට උදව් කරනවා. දුවද්දී ලිලීගේ අඟේ දැවටෙමින් ගමන් කරන්නේ ලිලී තනිවෙලා නෑ කියලා ලිලීටම තේරුම් යවන්න. කෑම කන්න, සෙල්ලම් කරන්න විතරක් නෙවෙයි, නිදියන්නත් මේ දෙන්නට දෙන්න නැතුව බෑ. එච්චරටම මෙයාලගේ යාලුකම ශක්තිමත්. :)
ඉතිං මේ වගේ හොඳ යාලුවෙක් ඔයාලගේ ජීවිත වලත් ඉන්නවා නම් මේ විස්තරය එයාලත් එක්කත් බෙදාගන්න. :)
Friday, November 4, 2011
◄ පාර අහමුද ? ►
ඔන්න එක ලස්සන ගමක් තියෙනව, ඒ ගමට යන්න පාරවල් 2ක් තියෙනව.
මේ පාරවල් 2ක පටන් ගන්නෙ එකම තැනකින්, එතන කඩයක් තියනව. හරිය...
කොහොමහරි ඔය පාරවල් 2න් එක පාරක හොරු කට්ටියක් ඉන්නව, ඉතින් ඔය ගමට යන අය හමෝම යන්නෙ අනිත් පාරෙන්. (හොරු නැති පාරෙන්)
මම අර කලින් කිව්ව කඩේ ඉන්නේ සහොදරයො දෙන්නෙක්, සහෝදරයො කිව්වට මෙයාල නිවුන්නු. එක වගේමයි. කිසිම වෙනසක් හොයන්න බැහැ.
හැබැයි මේ දෙන්නගෙන් බාලය හැම දේටම බොරු කියන්න පුරුදු උන කෙනෙක්, කඩේට එන අය මොනව අහුවත් බොරු උත්තරයක්ම තමා දෙන්නෙ.
ඒත් අයියා හොදයි, කාටවත් බොරු කියන් නැහැ.
හබැයි වැඩේ කියන්නෙ මෙයාලව කාටවත් වෙන් කරල අදුරගන්න බැහැ.
ඔන්න දවසක් සුද්දො දෙන්නෙක් මේ ගම බලන්න යන්න එනව. දැන් එයාල කඩේට එනව, කඩේ ඉන්නෙ එක සහෝදරයයි.
මෙයාලට මංකොල්ලකාරයන්ගෙන් බේරිලා ගමට යන පාර අහගන්න ඔන.
මෙයාල කොහොමද කඩේ ඉන්න අයිය or මල්ලි ගෙන් අහන්නෙ?
ප්‍රශ්න පත්තරයක් අහන්න බෑ හොදේ, එකයි අහන්න පුලුවන්.
''සුද්දොන්ට සිංහල පුලුවන්ද'' වගේ දේවල් අහන්න එපා... :P
නිවැරදි පිළිතුර දැනගන්න මේක click කරන්න.
•▬•▬•▬•▬•▬•▬•▬•▬•▬•▬•▬•▬•▬Wednesday, November 2, 2011
Subscribe to:
Posts (Atom)





