Wednesday, November 30, 2011
◄ ලොව අපූරුතම රැකියා 8 ►
ලොව අපූරුතම සහ රසවත්ම රැකියාවන් කරන පුද්ගලයින් පිළිබඳව මෑතකදී සිදුකල පර්යේෂණයකදී ලැබුණු ප්‍රතිඵල මෙසේය.
1►34 හැවිරිදි බෙන් සවුත් හෝල්
ඕස්ට්‍රේලියානු පැරඩයිස් අයිලන්ඩ් භාරකරු.
2►22 හැවිරිදි රොයිසන් මැඩිගන්
සැවෝයි හෝටලයේ ලක්‍ෂරි ඇඳන් පරීක්‍ෂාවට ලක්කරන්නී.
3►29 හැවිරිදි ටොමී ලින්ච්
වෝටර් සලයිඩ් පරික්‍ෂා කරන්නා.
4►35 හැවිරිදි ජැම් රැස්කොන්
වෘත්තීය ගණිකාවන් පරීක්‍ෂාවට ලක්කරන්නා.
5►28 හැවිරිදි හාර්ඩ් වොලස්
වයින් පරීක්‍ෂක.
6►12 හැවිරිදි හැරී විල්‍ෂර්
කැන්ඩි චොකලට් රස පරීක්‍ෂාකරන්නා.
7►6 හැවිරිදි සෑම් පොයින්ටින්
යෝර්ක් ජාතික කෞතුකාගාරයේ විනෝද කටයුතු අධයක්‍ෂක.
8►චෙටවු විසිලිස්
ගූගල් මැප් වීදී සිතියම්ගත කරන්නා.
ඔයාලට මේ අතරින් එක් රැකියාවක් තෝරගන්න කිව්වොත් මොකද්ද තෝරගන්නේ?
Location:
Sri Lanka
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment