Wednesday, January 11, 2012

◄ අනේ කියල දෙන්නකෝ ►



1.කැලේ හැදුනු වැඩුණු ටාසන්ට ඇයි රැව්ලක් නැත්තේ?
2.දිය යටදී කෙනෙක්ට හඬන්න පුළුවන් ද?
3.මාළුවන්ට වතුර තිබහ හැදෙන්නේ නැද්ද?
4.ඇයි බිල්ඩිමක් දැනටමත් හදල ඉවර නම් ඒකට build''ing'' කියන්නේ?
5.සල්ලි ගස්වල හැදෙන්නේ නැත්නම් බැංකු වල ශාකා තියෙන්නේ කොහොමද?
6.ඇයි රවුම් pizza හතරැස් පෙට්ටි වල එන්නේ?
7.ඇයි ගම් ඒවා දාලා තියෙන බෝතලේ නොඇලෙන්නේ?
8.I love you කියන්නේ ප්‍රශ්නයක් නෙවෙයි නම් ඇයි ඒකට පිළිතුරක් බලාපොරොත්තු වෙන්නේ?
9.පොල් තෙල් හදල තියෙන්නේ පොල් වලින් නම්, එළවළු තෙල් හදල තියෙන්නේ එළවළු වලින් නම්, Baby Oil හදල තියෙන්නේ මොනවගෙන් ද? :'(
10.ඇයි කුරුල්ලන්ට ගහ උඩ නින්ඳ ගියාම බිමට වැටෙන් නැත්තේ?

No comments:

Post a Comment